Showing posts with the label IODShow all
2026 නිරිතදිග මෝසම ෆේල් ද?

ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා සහ ලෝක කාලගුණ සංවිධානය විසින් නිකුත් කරනලද වාර්තා උපුටා දක්වමින් 2026 ඉදිරි කාලයේ දේශගුණික තත්ත්වය කෙරෙහි වඩාත් බලපෑමක් ඇතිවිය හැකි එල්-නීනියෝ තත්වයක් ගැන තොරතුරු ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍යවල මේ දිනවල සුලබයි…

2025 නිරිතදිග මෝසම් නිල අනාවැකිය

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මෝසම් අනාවැකිය ජනගත කිරීම වෙනුවෙන් සෑම වසරකටම දෙවතාවක් මෝසම් කතිකාවත පවත්වනු ලබන අතර මෝසම් අනාවැකිය සැකසීමට දේශීය මෙන්ම ජාත්‍යන්තර සහයද ලබා ගනී. පසුගිය මැයි 02 දින 32 වන මෝසම් කතිකාවත පැවැත්වි…

2024 ජුලි වැස්ස!

වසරේ මාස පහක් පමණ කාලයක් පුරා පවතින නිරිතදිග මෝසම් කාලයේ තෙවන මාසය වනුයේ ජුලි මාසයයි. සාමාන්‍ය තත්ත්වයන් යටතේ නිරිතදිග ප්‍රදේශවල පවතින වැසි තත්ත්වයට අමතරව දිවයින හරහා පවතින තද සුලන් ස්වභාවයන් නිරීක්ෂණ කල හැකි වෙයි. ජුලි සාමාන්‍ය …

2024 මෝසම සහ ගංවතුර අවදානම.

නිරිතදිග මෝසම යනු ලංකාවේ මුළු වර්ෂාපතනයෙන් 30%ක් පමණ ලැබෙන මැයි සිට සැප්තැම්බර් දක්වා වසරේ වැඩිම කාලයක් පවතින වැසි සමයයි. ලෝකයේ විශාලතම දේශගුණ සංසිද්ධිය වන මෝසම සාමාන්‍ය දේශගුණ තත්වයන් යටතේ මැයි මස සිව්වන සතියේ පමණ සිට ලංකාව හරහා…

 2024 යල කන්නයේ මහා නියඟයක් ද?

2023 අගෝස්තු වනවිට පැවති දැඩි නියං ස්වභාවය වගේම අගෝස්තු අග ආරම්භ වූ වර්ෂාව මේ වනතෙක්ම අඩු වැඩි වෙමින් මාස තුනකට වඩා වැඩි කාලයක් පැවතුනි. 2023 මැයි මාසයේ ආරම්භවූ එල්නීනියෝ තත්ත්වය සහ 2023 අගෝස්තු සිට ආරම්භ වූ ඉන්දියන් සාගර ද්වී ද…