Showing posts with the label විශ්ලේෂණShow all
රත්නපුර දහවල් උෂ්ණත්වය වැඩි ඇයි ?

පසුගිය දිනවල දිවයිනේ උපරිම උෂ්ණත්වයන්ගේ විචලනය දෙස බැලීමේදී රත්නපුර කා.වි.දෙ. මධ්‍යස්ථානයේ දත්තයන් සෙසු මධ්‍යස්ථාන දත්ත අතුරින් කැපී පෙනෙන ලෙස වැඩි බව නිරීක්ෂණය කරන්න පුළුවන්. මෙවැනි තත්ත්වයක් ඇතිවීම සඳහා රත්නපුර ආශ්‍රිතව පවතින ස…

2024 දෙවන අන්තර් මෝසම් අනාවැකිය.

ගිම්හාන මෝසම් (Summer Monsoon නිරිතදිග මෝසම) වැසිවල අවසානය සමගින් ආරම්භ වන්නේ දෙවැනි අන්තර් මෝසමයි. සාමාන්‍ය දේශගුණික දත්ත අනුව ඔක්තෝම්බර් සහ නොවැම්බර් මාස ද්විත්වය මෙම කාලයට ගැනෙන අතර දිවයිනේ මුළු වර්ෂාපතනයෙන් 30%ක ප්‍රමාණයක් ලැ…

 අප්‍රේල් මස ලංකාවේ දේශගුණික තත්ත්වය

පළමු අන්තර්මෝසමේ දෙවැනි, නැතහොත් අවසන් මාසය අප්‍රේල් මාසයයි. සංවහන වැසි ඇතිවීම හේතුවෙන් අකුණු අනතුරු බහුල මාසයක් වන අතර උෂ්ණ ස්වභාවය වැඩිවීම මත සෞඛ්‍ය අවදානම් සහිත අවස්ථාවන් පැවතීම අප්‍රේල් සාමාන්‍ය තත්ත්වයන් බවට පත්ව ඇත. දිවයින …

 2024 යල කන්නයේ මහා නියඟයක් ද?

2023 අගෝස්තු වනවිට පැවති දැඩි නියං ස්වභාවය වගේම අගෝස්තු අග ආරම්භ වූ වර්ෂාව මේ වනතෙක්ම අඩු වැඩි වෙමින් මාස තුනකට වඩා වැඩි කාලයක් පැවතුනි. 2023 මැයි මාසයේ ආරම්භවූ එල්නීනියෝ තත්ත්වය සහ 2023 අගෝස්තු සිට ආරම්භ වූ ඉන්දියන් සාගර ද්වී ද…

ඔක්තෝම්බර්-නොවැම්බර් කොළඹට ගංවතුර ද?

පසුගිය සැප්තැම්බර් 03 දින කොළඹ කොටුව ප්‍රදේශයට ලැබුන මි.මී. 90.9ක වැස්සත් සමග දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවලට ඇතිවූ වැසි හේතුවෙන් කොළඹ ප්‍රදේශ රැසක් ජලයෙන් යටවූ බව දකින්න පුළුවන් උනා. The Sunday Times වෙබ් අඩවිය දක්වන ආකාරයට  කොළඹ…