Showing posts with the label සුළිකුණාටුShow all
2024 දෙවන අන්තර් මෝසම් අනාවැකිය.

ගිම්හාන මෝසම් (Summer Monsoon නිරිතදිග මෝසම) වැසිවල අවසානය සමගින් ආරම්භ වන්නේ දෙවැනි අන්තර් මෝසමයි. සාමාන්‍ය දේශගුණික දත්ත අනුව ඔක්තෝම්බර් සහ නොවැම්බර් මාස ද්විත්වය මෙම කාලයට ගැනෙන අතර දිවයිනේ මුළු වර්ෂාපතනයෙන් 30%ක ප්‍රමාණයක් ලැ…

ඔක්තෝම්බර්-නොවැම්බර් කොළඹට ගංවතුර ද?

පසුගිය සැප්තැම්බර් 03 දින කොළඹ කොටුව ප්‍රදේශයට ලැබුන මි.මී. 90.9ක වැස්සත් සමග දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවලට ඇතිවූ වැසි හේතුවෙන් කොළඹ ප්‍රදේශ රැසක් ජලයෙන් යටවූ බව දකින්න පුළුවන් උනා. The Sunday Times වෙබ් අඩවිය දක්වන ආකාරයට  කොළඹ…

මෝසම් කාලයේ දැඩි සුළං

නිරිතදිග මෝසම් කාලය පවතින මැයි සිට සැප්තැම්බර් දක්වා කාලයේදී විශේෂයෙන් ජුලි අගෝස්තු මාසවල අඩු තරමින් දවස් කිහිපය බැගින් දිවයින හරහා සුළං වේගය ඉතා ඉහල යන අවස්තා තියෙනව. මෙහෙම වෙන්න හේතු කිහිපයක් අතරෙ  ප්‍රධාන හේතු දෙකක් අඳුන ගම්මු…

සුළිකුණාටුවකට නමක්!

2013 අවුරුද්දෙ මැයි මාසේ ඇතිවු සුළිකුණාටුවක නම විදියට කා.වි.දෙ. විසින් ලබාදී ඇත්තේ "මහසෙන්" යන්න. එවිට එය ව්‍යවහාර වනුයේ "මහසෙන් සුළිකුණාටුව" ලෙසයි. මෙම කාල වකවානුව තුළ එම නම සම්බන්ධව සංඝයාවහන්සේ කිහිපනමක්, දේ…