Showing posts with the label විවිධShow all
වඩාත් නිවැරදි අනාවැකි සහ රේඩියෝසොන්ඩ්

කාලගුණ අනාවැකිවල නිරවද්‍යතාව (Accuracy) වැඩි කිරීම සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පහුගිය දවසක ඉතාමත් වැදගත් පියවරක් ගත්ත. ඒ තමයි සිය නිරීක්ෂණ ජාලයේ සුවිශේෂීම කාලගුණ පරාමිතීන් නිරීක්ෂණයක් වන "රේඩියෝ සොන්ඩ්" නි…

සීතල කාලගුණය

මේ දවස්වල රෑට/පාන්දරට සීතලයි. ඇයි? ප්‍රධානම හේතුව විදියට විකිරණය මගින් සිසිලනය (radiation cooling) හඳුන්වන්න පුලුවන්. ඒක වෙන්නෙ මෙහෙම, උදේ/දවල්  සූර්යයාගෙං පොලොවට ශක්තිය ලැබෙන්නෙ විකිරණ විදියට. ඒව පොලොවට එන්නෙ කෙටි තරංග ආකාරයෙන්…

අයිස් වැසි හැදෙන්නෙ කොහොමද?

පහුගිය අගෝස්තු 21 වැලිමඩ ප්‍රදේශයට අයිස් වැස්සක් වැටුන බව නිව්ස්වලට කිව්ව. මේ ඒක දැක්කට පස්සෙ ලියන්න හිතුන එකක්. මොනවද මේ අයිස් වැසි ? පසුගිය වසර කිහිපයේදීම ලංකාවේ අයිස් වැසි දකින්න පුළුවන් උනා. ඒ අතරිනුත් 2019 ජුලි මාසෙ මොනරාගල …

මෝසම් කාලයේ දැඩි සුළං

නිරිතදිග මෝසම් කාලය පවතින මැයි සිට සැප්තැම්බර් දක්වා කාලයේදී විශේෂයෙන් ජුලි අගෝස්තු මාසවල අඩු තරමින් දවස් කිහිපය බැගින් දිවයින හරහා සුළං වේගය ඉතා ඉහල යන අවස්තා තියෙනව. මෙහෙම වෙන්න හේතු කිහිපයක් අතරෙ  ප්‍රධාන හේතු දෙකක් අඳුන ගම්මු…

ප්‍රභා මණ්ඩල - Halo

පහුගිය ජුලි 29 ගාල්ල, මාතර පැත්තෙ අයට අහසේ නිරීක්ෂණය වී ඇති සංසිද්දියක් ගැන කීප දෙනෙක් මගෙන් ඇහුව. ඒ වෙලාවෙ ඔලුවෙ තිබුන දේවල් වලින් උත්තර දුන්නත් පොඩි සටහනක් මේ පිටුවට එකතු කරන එක හොඳයි කියල හිතුව. ඉංග්‍රීසියෙන් "හේලෝ" …

මල්තුහින

මල්තුහින වැටෙන්නෙ නෑ! ඒව ඇතිවෙනව! පොළොව මතුපිට උෂ්ණත්වය ක්‍රමිකව අඩු වීම නිසා හිමාංකයට(Freezing Point) ලඟා වන ජලවාෂ්ප/පිණි මිදීමට ලක්වන අතර ඒවා කුඩා අයිස් ස්එටික ලෙස දිස්වේ. මේවා මල් තුහින ලෙස අප විසින් හඳුන්වමු. සාමාන්‍යයෙන් මල…

ලෝක පරිසර දිනය අදයි.

මෙවර(2021) එක්සත් ජාතීන්ගේ ලෝක පරිසර දින සැමරුම් තේමාව වනුයේ “Reimagine Recreate Restore.” වන අතර එය  'Ecosystem restoration' (පරිසර පද්ධතියේ ප්‍රතිස්ථාපනය(?)) වෙත අවදානය යොමු කර ඇත. පරිසර පද්ධතිය යනු සරලව හඳුන්වන්නේ නම් …