Showing posts with the label rainfallShow all
2026 නිරිතදිග මෝසම ෆේල් ද?

ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා සහ ලෝක කාලගුණ සංවිධානය විසින් නිකුත් කරනලද වාර්තා උපුටා දක්වමින් 2026 ඉදිරි කාලයේ දේශගුණික තත්ත්වය කෙරෙහි වඩාත් බලපෑමක් ඇතිවිය හැකි එල්-නීනියෝ තත්වයක් ගැන තොරතුරු ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍යවල මේ දිනවල සුලබයි…

චන්ද්‍රිකා පින්තූර සහ වැස්ස.

මේකාලෙ ස්මාර්ට් ෆෝන් එකක් නැති කෙනෙක් නැති තරං. බොහෝවිට ෆෝන් එකත් එක්ක කාලගුණ යෙදවුමක් (App එකක්) පැමිණෙන අවස්ථා දකින්න පුළුවන්. සෑම ක්ෂේත්‍රයකම පාහේ කාලගුණික අනාවැකි සඳහා පවතින ඉහල ඉල්ලුම හේතුවෙන් මුදල් ගෙවා ලබාගන්නා ජංගම යෙදවුම…

ලංකාවෙ උපරිම වාර්ෂික වර්ෂාපතනය.

ලංකාවෙ උපරිම වර්ෂාපතනය වාර්තා වී ඇති ප්‍රදේශය මොකක්ද කියල ඇහුවොත් බොහෝ දෙනෙක්ගෙන් ලැබෙන උත්තර දෙකක් තියෙනව. එකක් මාලිබොඩ අනික වටවල. මෙම ස්ථාන ගැන  විවිධ අයට විවිධ අදහස් සහ මතකයන් ඇති නිසා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සතුව පවතින …

2024 දෙවන අන්තර් මෝසම් අනාවැකිය.

ගිම්හාන මෝසම් (Summer Monsoon නිරිතදිග මෝසම) වැසිවල අවසානය සමගින් ආරම්භ වන්නේ දෙවැනි අන්තර් මෝසමයි. සාමාන්‍ය දේශගුණික දත්ත අනුව ඔක්තෝම්බර් සහ නොවැම්බර් මාස ද්විත්වය මෙම කාලයට ගැනෙන අතර දිවයිනේ මුළු වර්ෂාපතනයෙන් 30%ක ප්‍රමාණයක් ලැ…

2024 ජුලි වැස්ස!

වසරේ මාස පහක් පමණ කාලයක් පුරා පවතින නිරිතදිග මෝසම් කාලයේ තෙවන මාසය වනුයේ ජුලි මාසයයි. සාමාන්‍ය තත්ත්වයන් යටතේ නිරිතදිග ප්‍රදේශවල පවතින වැසි තත්ත්වයට අමතරව දිවයින හරහා පවතින තද සුලන් ස්වභාවයන් නිරීක්ෂණ කල හැකි වෙයි. ජුලි සාමාන්‍ය …

ඇහැලියගොඩ වැස්ස, ඩොප්ලර් රේඩාර් සහ ලිං මැඩියෝ.

පසුගිය ජුනි 02 දින උදෑසන 8.30න් අවසන් වූ පැය 24 තුලදී කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අයත් වර්ෂාපතන මධ්‍යස්ථාන දත්ත අනුව දිවයිනේ උපරිම වර්ෂාපතනය ලෙස ඇහැලියගොඩ ප්‍රදේශයෙන් මි.මී. 436.5ක් වාර්තා විය. කා.වි.දෙ. දත්ත අනුව 2017-05-25 ක…