Showing posts with the label අන්තර්මෝසමShow all
 අප්‍රේල් මස ලංකාවේ දේශගුණික තත්ත්වය

පළමු අන්තර්මෝසමේ දෙවැනි, නැතහොත් අවසන් මාසය අප්‍රේල් මාසයයි. සංවහන වැසි ඇතිවීම හේතුවෙන් අකුණු අනතුරු බහුල මාසයක් වන අතර උෂ්ණ ස්වභාවය වැඩිවීම මත සෞඛ්‍ය අවදානම් සහිත අවස්ථාවන් පැවතීම අප්‍රේල් සාමාන්‍ය තත්ත්වයන් බවට පත්ව ඇත. දිවයින …

ඇඟට දැනෙන උෂ්ණත්වය සහ වායුගෝලීය උෂ්ණත්වය

1983 අප්‍රේල් 10 මිනිස්සුන්ට දැනුන උෂ්ණත්වය සෙල්සියස් අංශක 50ක්! අප්‍රේල් යනු ලංකාවෙ බොහෝ ප්‍රදේශවල උෂ්ණත්වය ඉහලයන කාලයක්. මාසයේ ආරම්භයත් සමගම සුර්යයාගේ මුදුන් වීමෙන් දිවයිනට ලැබෙන සුර්ය විකිරණ ප්‍රමාණය උපරිම වන අතර අන්තර් මෝසම් …

 මාර්තු මස ලංකාවේ දේශගුණික තත්ත්වය

ඊසානදිග මෝසම් කාලයේ අවසානයත් සමගම එළඹෙන්නේ පළමු අන්තර්මෝසමයි. මාර්තු සහ අප්‍රේල් මාස දෙක මෙම කාලයට අයත් වේ. දිවයින හරහා මෝසම් සුළං ප්‍රවාහයේ දුර්වල වීමත් සමගම මාර්තු මාසයේදී ප්‍රධාන වශයෙන් සංවහන වැසි සඳහා හිතකර තත්ත්වයක් නිර්මාණය…

 දෙවැනි අන්තර්මෝසමේ ලා-නීනියා!

වසර ගණනාවකට පසු පැසිෆික් සාගරයේ දීර්ඝතම කාලයක් පැවති ලා-නීනියා තත්වය තවදුරටත් ඉදිරි මාස කිහිපයක්ම පවතිනු ඇති බව ප්‍රමුඛපෙලේ ගෝලීය කාලගුණ/දේශගුණ අනාවැකි ආයතන පුරෝකථනය කර ඇත. ඒ අනුව ලංකාවේ ඉදිරි මාස කිහිපයේ කාලගුණික තත්ත්වයන් කෙරෙහ…

දෙසැම්බර් මස ලංකාවේ සාමාන්‍ය දේශගුණික තත්ත්වය

දෙසැම්බර් යනු දළ වශයෙන් ඊසානදිග මෝසමට ගැනෙන මාසයක් උවත් මාසයේ මුල් සතිය/දෙක අන්තර් මෝසම් ලක්ෂණ දකින්න පුළුවන්.  මෙම මාසයේදී විශේෂයෙන්ම දිවයිනේ සබරගමු සහ මධ්‍යම පළාත්වලට වඩාත් වැඩි වැසි ප්‍රමාණයක් ඇති වීම සාමාන්‍ය ලක්ෂණයක් සහ නැගෙ…

නොවැම්බර් මස ලංකාවේ දේශගුණික තත්ත්වය

සාමාන්‍ය දේශගුණික තත්ත්වයන් යටතේ නොවැම්බර් යනු දෙවැනි අන්තර් මෝසමේ දෙවන මාසයයි නැතහොත් අවසන් මාසයයි. මෙම මාසයේදීත් දිවයිනේ නිරිතදිග කොටස්, විශේෂයෙන්ම බස්නාහිර, සබරගමු සහ මධ්‍යම පළාත්වලට වැඩි වැසි ප්‍රමාණයක් ඇති වීම සාමාන්‍ය ලක්ෂණ…

ඔක්තෝබර් මස ලංකාවේ දේශගුණික තත්ත්වය

සාමාන්‍ය දේශගුණික තත්ත්වයන් යටතේ ඔක්තෝබර් යනු දෙවැනි අන්තර් මෝසමේ පළමු මාසයයි. මෙම මාසයේදීත් දිවයිනේ නිරිතදිග කොටස්වල වඩා වැඩි වැසි ප්‍රමාණයක් ඇති වීම සාමාන්‍ය ලක්ෂණයක් වන අතර දිවයින පුරාම වැසි ඇතිවීම දැකිය හැකියි.  මෙම වැසි බොහෝ…

වසරේ අත්‍යාවශ්‍යයම වැස්ස - දෙවන අන්තර් මෝසම

වසරේ ඔක්තෝබර් නොවැම්බර් යනු දෙවන අන්තර් මෝසම් කාලයයි. නිරිතදිග මෝසම අවසානයත් සමගම දුර්වල වන මෝසම් සුළං ප්‍රවාහය අවසන් වූ පසුව දිවයිනට බලපෑම් කරන විශේෂිත සුළං රටාවක් නොමැති වීමත්, දිවයින ආශ්‍රිතව ඇතිවන මුහුදු සුළං සහ ගොඩ සුළං වගේම…