Showing posts with the label cycloneShow all
2025 නිරිතදිග මෝසම් නිල අනාවැකිය

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මෝසම් අනාවැකිය ජනගත කිරීම වෙනුවෙන් සෑම වසරකටම දෙවතාවක් මෝසම් කතිකාවත පවත්වනු ලබන අතර මෝසම් අනාවැකිය සැකසීමට දේශීය මෙන්ම ජාත්‍යන්තර සහයද ලබා ගනී. පසුගිය මැයි 02 දින 32 වන මෝසම් කතිකාවත පැවැත්වි…

2024 දෙවන අන්තර් මෝසම් අනාවැකිය.

ගිම්හාන මෝසම් (Summer Monsoon නිරිතදිග මෝසම) වැසිවල අවසානය සමගින් ආරම්භ වන්නේ දෙවැනි අන්තර් මෝසමයි. සාමාන්‍ය දේශගුණික දත්ත අනුව ඔක්තෝම්බර් සහ නොවැම්බර් මාස ද්විත්වය මෙම කාලයට ගැනෙන අතර දිවයිනේ මුළු වර්ෂාපතනයෙන් 30%ක ප්‍රමාණයක් ලැ…

නොවැම්බර් මස ලංකාවේ දේශගුණික තත්ත්වය

සාමාන්‍ය දේශගුණික තත්ත්වයන් යටතේ නොවැම්බර් යනු දෙවැනි අන්තර් මෝසමේ දෙවන මාසයයි නැතහොත් අවසන් මාසයයි. මෙම මාසයේදීත් දිවයිනේ නිරිතදිග කොටස්, විශේෂයෙන්ම බස්නාහිර, සබරගමු සහ මධ්‍යම පළාත්වලට වැඩි වැසි ප්‍රමාණයක් ඇති වීම සාමාන්‍ය ලක්ෂණ…